සුදු පාට පිච්ච මලක්
විකසිතව සුවඳ දෙමින්
බුදු පුදටයි සූදානම
අද උදේම හරිම සතුටෙන්.........
පෙරදිනක පෑනෙන් පොතක ලියවුන වර්තමානයේ යතුරු පුවරුවෙන් පරිගනක තිරයේ ලියවෙන මගේ සිතුවිලි ආකරය "සෙව්වන්දිය"