Sunday, February 26, 2017

කවදාවත් නැති විදිහට
මතක් වෙනවා අද මට ඔබව
කාලයට ඉඩදී වසා අගුලු දැමු
මගේ හදවතේ දොර පියන්
යලි විවරවුයේ කෙලෙසින්ද