Friday, January 27, 2017

මම පහුගිය දවස් වල ලස්සන කොරියන් ටෙලි නාට්‍යක් බැලුවා. Legend of the blue sea තමයි ඒ ටෙලි නට්‍යයේ නම. දිය කිඳුරියක් තරුණයෙකුට ආදරේ හිතිලා ලස්සන ගෑණු ළමයෙක් විදිහට ගොඩ බිමට එන කතාවක්.


ඒ කතාවේ දිය කින්දුරියෝ ගැන ලස්සන කතාන්දර තියනවා. දිය කින්දුරියෝ දුක හිතිලා අඬනකොට ඒ කඳුලු සුදු පාට මුතු ඇට බවත පත් වෙනවාලු.

දිය කිඳුරියෝ සතුටට කඳුලක් හෙලුවොත් ඒ කඳුලු රෝස පාට මුතු ඇට බවට පත්වෙනවලු. 

කාලෙකට පස්සේ මම නරඹපු වෙනස් මාදිලියේ ලස්සන ආදර කතාවක්.



No comments:

Post a Comment